මේක නම් ටිකක් පරණ කතාවක්. හැමෝම වගේ දන්න දෙයක්. නමුත් තවමත් ඒ ගැන දන්නේ නැති කෙනෙක් මේ ලිපිය බලල ඒකෙන් ප්‍රයෝජනයක් ගනියි කියල හිතෙන නිසා ලියන්න හිතුනා.
www.wow.lk මගින් තමා මේක කරන්න පුළුවන්. Suntel ආයතනයෙන් තමා මේ සේවාව සපයන්නේ. එනම් ලංකාව තුළ සියළුම CSMA දුරකථන, ඩයලොග්, Etisalat, මොබිටෙල් යන මේ ඕනෑම දුරකථන ජාලයකට නොමිලේ sms යවන්න පුළුවන්. මේ සබැදියෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙලා log වෙන්න.
Friday, November 12, 2010
Subscribe to:
Posts (Atom)